Read තැප්පා සේම ගිනි by සමරවීර විජයසිංහ Online

තැප්පා සේම ගිනි

සුමනාවතී නිහඩව මෙසේ බලා සිටිනනේ තමා කෙරෙහි උපන බලවත අනුකමපාවකින ඇගේ අහදවත ගොළුව ඇති නිසා බව බෝධිපාල දනී .එවැනි අවසථාවක අනිකාගේ සිත සතුටු කිරීම පිණිස ඕනෑම පරිතයාගයක කිරීමට වුවද පසුබට නොවන තරමට ඇගේ සිත සංවේදී වෙයි.බෝධිපාල සනතෝෂ වනනේ ඇය තමාටම ආදරය කරනු දැකීමට නොව දැඩි අනුකමපාවකින යුතුව තමා කෙරෙහි තදින බැදී සිටිනු දැකීමට ය. තරුණ වියෙහි දී වුව ද ඇයට ආදරය කිරීමට හෝ ඇය හිමි කර ගැසුමනාවතී නිහඩව මෙසේ බලා සිටින්නේ තමා කෙරෙහි උපන් බලවත් අනුකම්පාවකින් ඇගේ අහදවත ගොළුව ඇති නිසා බව බෝධිපාල දනී .එවැනි අවස්ථාවක අනිකාගේ සිත සතුටු කිරීම පිණිස ඕනෑම පරිත්‍යාගයක් කිරීමට වුවද පසුබට නොවන තරමට ඇගේ සිත සංවේදී වෙයි.බෝධිපාල සන්තෝෂ වන්නේ ඇය තමාටම ආදරය කරනු දැකීමට නොව දැඩි අනුකමපාවකින් යුතුව තමා කෙරෙහි තදින් බැදී සිටිනු දැකීමට ය. තරුණ වියෙහි දී වුව ද ඇයට ආදරය කිරීමට හෝ ඇය හිමි කර ගැනීමේ සිතක් ඔහුට පහල නොවිය.එහෙත් එකල සිටම ඇගේ අනුකම්පාව කරුණාවට බදුන් විමට දැඩි ආත්මාර්ථකාමී හැගීමක් ඔහු තුළ සැගවී පැවතිනි....

Title : තැප්පා සේම ගිනි
Author :
Rating :
ISBN : 9789556562514
Format Type : Paperback
Number of Pages : 342 Pages
Status : Available For Download
Last checked : 21 Minutes ago!

තැප්පා සේම ගිනි Reviews

  • Amith Jayasekara
    2018-10-29 12:59

    little bit boring but its a nice novel. this novel is written around a character who is a socialist, who is actively participated to socialist activities. This character explain how hard it is to deviate from socialism once you trap in to it and how it ruins his life.